Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 132

ජයග්‍රහණේ ගීතය

ජයග්‍රහණේ ගීතය

(නික්මයාම 15:1)

1. යෙ-හෝ-වා දෙව්-ගේ නා-මේ උ-සස්-ම නා-ම-ය වේ

ස-තු-රු හ-මු-දා මු-හු-ද-ට හෙ-ළු-වා

ප්‍ර-ශං-සා ක-රන් ඔ-හු-ට ස-ම නැ-හැ කව්-රුත්

නා-මේ යෙ-හෝ-වා-ය ජ-ය-ග්‍රා-හී ර-ජ වේ

(අනුපදය)

ශ්‍රේෂ්-ඨ-ත-ම දෙව් යෙ-හෝ-වා වේ

ස-දා-කා-ලි-ක දෙ-වි-යන් ඔ-බයි

ස-තු-රා වි-නා-ශ ක-ළ වි-ට

හි-මි වේ-ය ගෞ-ර-ව-ය

2. පො-ළො-වේ ර-ජුන් දෙව්-ට වි-රුද්-ධ-ව නැ-ඟි-ටියි

බ-ල-වත් වූ-ව-ද අද්-ද-කී-වි නින්-දා-ව

හර්-ම-ගෙ-දොන්-හි ඔ-වුන්-ගේ වි-නා-ශ-ය ස්ථි-රයි

දෙ-වි යෙ-හෝ-වා බැව් ද-නී-වි සැ-ම-දෙ-නා

(අනුපදය)

ශ්‍රේෂ්-ඨ-ත-ම දෙව් යෙ-හෝ-වා වේ

ස-දා-කා-ලි-ක දෙ-වි-යන් ඔ-බයි

ස-තු-රා වි-නා-ශ ක-ළ වි-ට

හි-මි වේ-ය ගෞ-ර-ව-ය