ගීතිකා අංක 103
“ගෙයින් ගෙට ගොස්” සාක්ෂි දරමු
1. ගෙ-යින් ගෙ-ට ග-මින් ග-ම
කි-ය-මු දෙව් පු-වත්
පෝ-ෂ-ණේ දී රැ-ක-ග-මු
දෙව්-ගේ බැ-ට-ළු-වන්
යේ-සුස් කි-වූ සේ රාජ්-ය-යේ
පු-ව-ත දැන් කි-යයි
බා-ල ම-හ-ලු දෙව් ද-නන්
ලො-වෙ-හි සැ-ම-ට
2. ගෙ-යින් ගෙ-ට ය-මින් කි-යන්
ගැ-ල-වී-මේ ම-ඟ
දෙව් නා-මෙ-ට අ-යැ-දින්-නන්
ල-බයි ගැ-ල-වී-ම
අ-යැ-දින්-නේ කෙ-සේ ඔ-වුන්
අ-සා නැත්-නම් නා-මේ
කි-ව යු-තුයි සැ-ම-ට-ම
දෙව් නා-මේ ඒ නි-සා
3. ය-මු අ-පි ගෙ-යින් ගෙ-ට
රාජ්-ය දන්-වන්-න-ට
පි-ළි-ගත්-තත් නැ-තත් ද-නා
තේ-රී-ම ඔ-වුන්-ගෙයි
දෙව් නා-ම-ය හා සත්-ය-ය
පැ-ති-රේ ද-ස-ත
ය-න වි-ට ගෙ-යින් ගෙ-ට
හ-මු වේ බැ-ට-ළුන්
(ක්‍රියා 2:21; රෝම 10:14 බලන්න.)