ගීතිකා අංක 42
‘උපකාර අවශ්‍ය අයට උපකාර කරන්න’
1. සි-ය-ලු-දෙ-නා අ-තින්
දුර්-ව-ල-කම් වෙයි
ඒත් අ-පේ යෙ-හෝ-වා දෙව්
ප්‍රේ-ම-ය පෙන්-වයි
ඔ-හු ද-යාන්-වි-තයි
ප්‍රේ-මාන්-වි-තයි බො-හෝ
අ-පත් එ-ලෙ-සින් ප්‍රේ-මේ
වි-ද-හා-පා-මු
2. වැ-ර-දි නො-ක-ර-න
කෙ-නෙක් නෑ ලො-වේ
යේ-සුස් හා දෙ-වි අ-පේ
ස-ර-ණ-ය වේ
ශක්-ති-යක් වෙයි දෙ-වි
දුර්-ව-ල වූ-වන්-ට
පි-ස-ල-මු ඔ-වුන්-ගේ
ක-ඳු-ළු දෑ-සින්
3. දුර්-ව-ල වු-වන්-ගේ සිත්
නො-රි-ද-වී-මෙන්
ද-යා-ව පෙන්-වී-ම-ට
හැ-කියි අ-ප-ට
නො-වී ප-සු-බ-ට
දි-රි-මත් ක-ර-මු
එ-ය සැ-න-සී-මක් වේ
එ-වන් අ-ය-ට
(2 කොරි. 11:29; යෙසා. 35:3, 4; ගලා. 6:2 බලන්න.)