Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 56

අසනු මැන මාගේ යාච්ඤාව

අසනු මැන මාගේ යාච්ඤාව

(ගීතාවලිය 54)

1. පි-යා-ණෙ-නි මා-ගේ දෙව් ඔ-බයි

කන් දෙන්-න දෙව්-නි යාක්-ඤා-ව-ට

ම-ම අයි-ති ඔ-බ-ටයි ස-දා

(අනුපදය)

ද-යා-වේ දෙ-වි අ-යැ-දි-මි

2. ස්තු-ති දෙ-වි දුන් ද-ව-ස-ට

හ-රි ම-ඟ පෙන්-වා දුන්-නා-ට

ස-ර-ණ-ය ඔ-බ මා-ගේ වේ

(අනුපදය)

ද-යා-වේ දෙ-වි අ-යැ-දි-මි

3. හ-රි ම-ඟේ යෑ-මයි ස-තු-ට

අ-ත දෙන්-න දෙව් පි-යා-ණෙ-නි

ස-වි දු-න මැ-න ස-දා-කල්

(අනුපදය)

ද-යා-වේ දෙ-වි අ-යැ-දි-මි