Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 31

අප යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්!

අප යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්!

(යෙසායා 43:10-12)

1. තැ-නු-ව-ද දෙව්-ව-රු

ලී-ව-ලින් හා ගල්-ව-ලින්

නො-ද-නියි ජ-න-යා

සැ-බෑ දෙව් ගැ-න

යෙ-හෝ-වා සැ-බෑ දෙ-වි

බ-ව පෙන්-නු-වා ඔ-හු

ලී-ය-ට හා ග-ල-ට බැ-හැ

දැ-කී-ම-ට අ-නා-ග-තේ

(අනුපදය)

යෙ-හෝ-වා දෙව්-ගේ අ-පි

වෙ-මු සාක්-ෂි-ක-රු-වන්

ඔ-හු සත්-ය දෙව් ව-න නි-සා

ඉ-ටු වෙයි කී-වා-වූ දේ

2. දෙ-වි-ගේ නා-මේ දන්-වන්

ගෞ-ර-වේ පි-දී-ම-ට

රාජ්-ය ගැ-න කි-යන්

නිර්-භී-ත හ-ඬින්

දැ-න-ග-නී-වි ද-නා

දෙ-වි-ගේ සත්-ය ව-දන්

ඔ-වුන්-ද අ-ප හා එක් වෙ-ලා

දෙව්-ට ප්‍ර-ශං-සා ගී ග-යයි

(අනුපදය)

යෙ-හෝ-වා දෙව්-ගේ අ-පි

වෙ-මු සාක්-ෂි-ක-රු-වන්

ඔ-හු සත්-ය දෙව් ව-න නි-සා

ඉ-ටු වෙයි කී-වා-වූ දේ

3. නි-ග්‍ර-හ ක-ළත් ද-නා

දෙව්-ගේ ශුද්-ධ නා-මෙ-ට

කි-ය-මු අත් නෑ-ර

දෙව් ය-හ ගු-ණ

ප-සු-තැ-වෙ-න-වා නම්

දෙ-වි-ගෙන් ලැ-බෙයි ක-මා

ප්‍රී-ති-ය-කි දේ-ව-සේ-ව-ය

ජී-වි-ත-ද අ-පේ රැ-කෙයි

(අනුපදය)

යෙ-හෝ-වා දෙව්-ගේ අ-පි

වෙ-මු සාක්-ෂි-ක-රු-වන්

ඔ-හු සත්-ය දෙව් ව-න නි-සා

ඉ-ටු වෙයි කී-වා-වූ දේ