ගීතිකා අංක 154
දිගටම විඳදරාගමු
-
පී-ඩා හ-මු-වේ
යේ-සුස් වි-ඳ-ද-රා-ගත්-තේ
දෙව්-ගේ යුක්-ති-ය
දෙව් පො-රොන්-දු ගැ-න සි-තා
වේ-ද-නා වි-ඳිද්-දී
ඔ-හු සැ-න-සු-ණේ
(අනුපදය)
අ-පි වි-ඳ-ද-ර-මින්
විශ්-වා-සේ ර-කි-මු
දෙව් ප්‍රේ-ම-ය විශ්-වා-සයි
අන්-ති-ම-ය දක්-වා ස්ථි-රෙන් ඉ-මු
-
ජී-වි-තේ අ-පේ
පි-රී ඇ-ත වේ-ද-නා-වෙන්
පා-රා-දී-ස-ය
ද-කි-මු පී-ඩා-වන් තු-ළින්
ඉන්-න-ට ඒ කා-ලේ
දැන් ස්ථි-ර-ව ඉ-මු
(අනුපදය)
අ-පි වි-ඳ-ද-ර-මින්
විශ්-වා-සේ ර-කි-මු
දෙව් ප්‍රේ-ම-ය විශ්-වා-සයි
අන්-ති-ම-ය දක්-වා ස්ථි-රෙන් ඉ-මු
-
අත්-නො-හ-රි-මු
මේ ස-ට-න ජ-ය-ග-මු
දෙව්-ගේ ද-ව-ස
එ-න තෙක් විශ්-වා-සෙන් ඉ-මු
ප්‍රී-ති-මත් ඒ කා-ලේ
වැ-ඩි ඈ-ත නො-වේ
(අනුපදය)
අ-පි වි-ඳ-ද-ර-මින්
විශ්-වා-සේ ර-කි-මු
දෙව් ප්‍රේ-ම-ය විශ්-වා-සයි
අන්-ති-ම-ය දක්-වා ස්ථි-රෙන් ඉ-මු
(ක්රියා 20:19, 20; යාකො. 1:12; 1 පේතෘ. 4:12-14 බලන්න.)