අපි දෙවියන්ගේ සෙනඟයි
1. වර්-ෂා-ව-ක සේ-යා-වන්
දැ-කි-ය හැ-කි සේ-ම
කු-ණා-ටු සේ පී-ඩා-වන්
දැන් ළ-ඟ ළ-ඟ-ම එයි
යෙ-හෝ-වා දෙව්-ගේ ස-වි-යෙන්
නො-සැ-ලී ඉ-මු අ-පි
‘සැ-දු-වත් අ-වි’ ස-තු-රන්
ජ-ය ගන්-නේ නෑ ඔ-වුන්
(අනුපදය)
කො-තැ-න වු-වත් ලො-වෙ-හි
සෙ-න-ඟයි අ-පි දෙව්-ගේ
බි-ඳ-ලන්-න බෑ විශ්-වා-සේ
දෙ-වි-ඳුන් ස-වි-ය දේ
යෙ-හෝ-වා දෙව්-ඳුන් අ-පේ
2. නි-හ-ඬ-ව, සන්-සුන්-ව
විශ්-වා-සෙන් බ-ලා ඉ-මු
සි-ය-ලු බ-ලැ-ති දෙව්-ඳුන්
ග-ල-වා-ග-නියි ස්ථි-රෙන්
අත්-නො-හ-රින්-නේ අ-ප-ව
බ-ල-ය ඔ-හු දෙන්-නේ
ජී-වි-ත අ-ප සැ-ම-ගේ
ඔ-හු-ටයි හි-මි වන්-නේ
(අනුපදය)
කො-තැ-න වු-වත් ලො-වෙ-හි
සෙ-න-ඟයි අ-පි දෙව්-ගේ
බි-ඳ-ලන්-න බෑ විශ්-වා-සේ
දෙ-වි-ඳුන් ස-වි-ය දේ
(අතුරුපදය)
නිර්-භ-යින් සි-ටි-මු
ස-තු-රා ඉ-දි-රි-යේ
ආ-ද-රේ අ-පේ හ-දෙ-හි
දෙව්-ඳුන්-ටයි හි-මි වන්-නේ
(අනුපදය)
කො-තැ-න වු-වත් ලො-වෙ-හි
සෙ-න-ඟයි අ-පි දෙව්-ගේ
බි-ඳ-ලන්-න බෑ විශ්-වා-සේ
දෙ-වි-ඳුන් ස-වි-ය දේ
යෙ-හෝ-වා දෙව්-ඳුන් අ-පේ