යෙහෝවා දෙවියන්ට ආදරය කර නපුර පිළිකුල් කරපු යොෂියාගේ කතාව – 1වෙනි කොටස
යෙහෝවා දෙවියන්ව අත්හැරලා බාල්ට නමස්කාර කළ සමාජයක තමයි පුංචි යොෂියා හැදී වැඩුණේ. එදා හිටපු මිනිසුන්ට වඩා වෙනස්ව යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න යොෂියාට පුළුවන් වෙයිද?