යෙහෝවා දෙවිගේ යාළුවෝ
ඔයාම තීරණයක් ගන්න
යෙහෝවා දෙවිගේ යාළුවෙක් වෙන්න නම් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ඔයාම තීරණයක් ගන්න ඕනේ. ඔයා ඒ තීරණය ගන්න ඕනෙ අනිත් අය කියන නිසා නෙමෙයි. ඒක කරන්නේ කොහොමද කියලා බලමු.