මුරටැඹ 2012 සැප්තැම්බර්  | කාන්තාවට හිමි තැන!

දෙවියන් කාන්තාවන්ට සලකන විදිහ සහ යේසුස් කාන්තාවන්ට සැලකුවේ කොහොමද කියලා බයිබලයෙන් හොයලා බලන්න.

මුල් පිටුවෙන්

ඇයිද මා ගැහැණියක් වී ඉපදුණේ

ලොව පුරා කන්තාවන්ට විවිධ අසාධාරණකම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ඇයි?

මුල් පිටුවෙන්

දෙවි ඉදිරියේ කාන්තාවට හිමි තැන

බයිබලයේ කාන්තාවට හිමි තැන මොකක්ද? දෙවි ඉදිරියේ කාන්තාවට හිමි තැන ගැන දැනගන්න

මුල් පිටුවෙන්

දෙවි ඉදිරියේ ගෞරවනීය තැනක්

කාන්තාවන් එක්ක යේසුස් ක්‍රියා කළේ කොහොමද? කාන්තාවන් ගැන යේසුස්ට තිබුණ ආකල්පය මොකක්ද?

ජීවිත කතාව

සැබෑ දෙවි කවුද කියලා මම දැන් දන්නවා

පෙන්තකොස්ත පූජකවරියකට බයිබලයේ සත්‍යය ගැන දැනගන්න ලැබුණ ආකාරය සොයා බලන්න.

බයිබලයෙන් පිළිතුරු සොයමු

විනිශ්චය දවසේදී සිදු වන්නේ කුමක්ද?

විනිශ්චය දවස ගැන අපි බයවෙන්න ඕනෙද? විනිශ්චය දවසේ අරමුණ මොකක්ද?

දෙවි අගයන ගුණාංගයක්!

සියලුදෙනාට කරුණාව පෙන්වන්න අවශ්‍යද? කරුණාව පෙන්වීම දෙවි සලකන්නේ කොහොමද?

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

“මා යෙහෝවා දෙවි බව පිළිගන්න සියලු ජාතීන්ට සිදු වනු ඇත”

ලෝකයේ සිද්ධ වෙන අසාධාරණකම් සහ දුක් වේදනාවලට බොහෝදෙනා දොස් කියන්නේ දෙවියන්ටයි. දෙවියන්ගේ නමට වෙලා තියෙන කැළල ඔහු ඉවත් කරන්නේ කොහොමද?

ඔබ දැන සිටියාද?

පුරාණ කාලයේ ලිපි යැව්වේ කොහොමද? ඒ කාලයේ වෙළඳ කටයුතු කළේ කොහොමද?

පාඨකයන් අසයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින ස්ත්‍රීන් ඉගැන්වීම් කටයුතු කරනවාද?

ඒ සඳහා බයිබල් පදනමක් තියෙනවාද? ඒ අය මොන වගේ සේවයක්ද කරන්නේ?

දුෂ්කර ගමනක සුන්දර මතකයන්!

දුෂ්කර ගමනක සුන්දර මතකයන්, ගවාහොස්වලට ගිය ගමනක්, ක්‍රීට්වලට දකුණින් ඇති දූපතක්

බයිබලය ස්වහීලී භාෂාවෙන්

ස්වහීලී භාෂාවෙන් යෙහෝවා යන දෙවිගේ නම ජනයා දැනගත් ආකාරය ඉගෙනගන්න.

ඔබේ දරුවන්ට උගන්වන්න

අනික් අයගේ දේවල්වලට ආස වෙන්න එපා

තමන්ට අයිති නැති දේවල් ලබාගන්න ගෙහාසී උත්සාහ කළා. ඒ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

මේවත් බලන්න

අපි ගැන

මාව ඇවිත් හමු වෙන්න

බයිබලයේ තියෙන තොරතුරු ගැන නැත්නම් සාක්ෂිකරුවන් ගැන වැඩි විස්තර දැනගන්න.