Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

අධ්‍යයනයට යෝජනාවක්!

පෞද්ගලික අධ්‍යයනයට සහ පවුලේ නමස්කාරයට

පෞද්ගලික අධ්‍යයනයට සහ පවුලේ නමස්කාරයට

අපි යෙහෝවාට නමස්කාර කරන්නේ රැස්වීම්වලදී, සමුළුවලදී විතරක් නෙවෙයි. අපි පෞද්ගලිකවත් පවුලක් විදිහටත් ඔහුට නමස්කාර කරනවා. ඉතින් නමස්කාරයේ දේවල් රසවත් කරගන්න මේ වගේ දේවල් කරන්න ඔයාට පුළුවන්ද බලන්න.

  • රැස්වීම්වලට ලෑස්ති වෙන්න. ඒකට රැස්වීම්වලදී කියන ගීතිකාත් ගෙදරදීම පුරුදු වෙන්න. ඒ වගේම පවුලේ හැමෝටම රැස්වීමේදී උත්තර දෙන්නත් උදව් කරන්න.

  • බයිබලෙන් කොටසක් කියවන්න. ඒ සිද්ධිය ගැන චිත්‍රයක් අඳින්න. නැත්නම් ඒකෙන් ඉගෙනගත්ත දෙයක් ලියන්න.

  • කෙනෙක් කරපු යාච්ඤාවක් බයිබලෙන් කියවන්න. ඒක ඔයාගේ යාච්ඤාව තව අර්ථවත් කරගන්න උදව් වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න.

  • අපේ වීඩියෝ එකක් බලන්න. ඒකෙන් ඉගෙනගත්ත දෙයක් ගැන අනිත් අයත් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් ඒ ගැන කෙටියෙන් ලියන්න.

  • සේවේට ලෑස්ති වෙන්න. සේවේ ගිහින් කතා කරන විදිහ පෙරහුරු කරන්න.

  • දෙවියන්ගේ නිර්මාණ බලන්න. ඒකෙන් යෙහෝවා ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද කියලා හොඳට හිතන්න. ඒ ගැන අනිත් අය එක්කත් කතා කරන්න. a

a 2023 මාර්තු ‘මුරටැඹ’ සඟරාවේ “යෙහෝවා දෙවියන් ගැන නිර්මාණවලින් ඉගෙනගන්න” කියන ලිපිය බලන්න.