jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ එකෙන් කියවන්න
ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
අපි යෝබ් වගේ යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉද්දී සාතන් ඒකට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒත් අපේ විශ්වාසවන්තකම දකිද්දී අපිට ආදරේ කරන යෙහෝවා දෙවියන් ගොඩක් සතුටු වෙනවා.
‘JW ලයිබ්‍රරි’ ප්‍රකාශන > වෙබ් ලිපි > ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් යටතේ බලන්න.
jw.org බයිබල් ඉගැන්වීම් > දෙවියන් ගැන විශ්වාසය > ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් යටතේ බලන්න.
මේ ඔබේ පවුලටයි
ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් කොහොමද?
හැමෝම අතින් වැරදි අඩුපාඩු වෙන නිසා විවාහ වුණ දෙන්නෙක් අතරත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් දෙන්නාම ඉවසීමෙන් වැඩ කරනවා නම් ඒ ප්‍රශ්න විසඳගෙන සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්.
‘JW ලයිබ්‍රරි’ ප්‍රකාශන > වෙබ් ලිපි > මේ ඔබේ පවුලටයි යටතේ බලන්න.
jw.org බයිබල් ඉගැන්වීම් > විවාහය සහ පවුල් ජීවිතය > විවාහය යටතේ බලන්න.