Skip to content

පටුනට යන්න

උපකාර ලබාගන්න පුළුවන්

උපකාර ලබාගන්න පුළුවන්

ඔයා ආදරය කරන කෙනෙක් මිය ගිහින්ද?

  • jw.org වෙබ් අඩවියට ගිහින් “වියෝදුකට සහනයක්!” කියලා ටයිප් කරන්න.

ඔයාට ආර්ථික ප්‍රශ්න තියෙනවාද?

  • jw.org වෙබ් අඩවියට ගිහින් “ඔබේ මුදල් ඥානවන්තව පරිහරණය කරන්න” කියලා ටයිප් කරන්න.

ජීවත් වෙලා වැඩක් තියෙනවාද කියලා ඔයාට හිතිලා තියෙනවාද?

  • jw.org වෙබ් අඩවියට ගිහින් “ජීවිතය නැති කරගැනීමද විසඳුම” කියලා හරි “ජීවිතේ එපා වෙලාද” කියලා හරි ටයිප් කරන්න.

කාලයක් තිස්සේ ඔයා අසනීපයක් නිසා දුක් විඳිනවාද?

  • jw.org වෙබ් අඩවියට ගිහින් “දරුණු අසනීපයකින් පෙළෙද්දී” කියලා ටයිප් කරන්න.

පවුලේ හැම කෙනෙක්ටම සතුටින් ඉන්න උදව් වෙන හොඳම මඟ පෙන්වීම් තියෙන්නේ බයිබලයේ. ඒකේ තියෙන ප්‍රතිපත්ති කෙනෙක්ට හොඳට හිතලා බලන්නත් හරි තීරණ ගන්නත් උදව් වෙනවා.—හිතෝපදේශ 1:1-4.

බයිබලයේ තියෙන තොරතුරු හොයලා බලන්න කියලා ඔයාට ආරාධනා කරන්න අපි කැමතියි. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.