මතෙව්ගේ වාර්තාව
පරිච්ඡේද
පොතේ සාරාංශයක්
-
-
යේසුස් “සබත් දවසේ ස්වාමියා” (1-8)
-
අතක් පණ නැති මිනිසෙක්ව සුව කරයි (9-14)
-
දෙවියන් තෝරගත්ත ආදරණීය සේවකයා (15-21)
-
දෙවියන්ගේ බලයෙන් භූතයන්ව එළවයි (22-30)
-
සමාව ලැබෙන්නේ නැති වරද (31, 32)
-
ගහ මොන වගේද කියලා පලවලින් දැනගන්න පුළුවන් (33-37)
-
යෝනාගේ ලකුණ (38-42)
-
භූතයෙක් හිටපු තැනටම ආපහු එයි (43-45)
-
යේසුස්ගේ අම්මා සහ මල්ලිලා (46-50)
-
-
-
රාජ්‍යය ගැන දීපු උදාහරණ (1-52)
-
වපුරන්නා (1-9)
-
යේසුස් උදාහරණ පාවිච්චි කරපු හේතුව (10-17)
-
වපුරන්නාගේ උදාහරණය පැහැදිලි කරයි (18-23)
-
තිරිඟු සහ කිරිඳි (24-30)
-
අබ ඇටය සහ මුහුන් (31-33)
-
උදාහරණ පාවිච්චි කරපු එකෙන් අනාවැකියක් ඉටු වෙයි (34, 35)
-
තිරිඟු සහ කිරිඳි ගැන උදාහරණය පැහැදිලි කරයි (36-43)
-
හංගපු වස්තුව සහ වටිනා මුතු ඇටය (44-46)
-
මාදැල (47-50)
-
වස්තු ගබඩාවේ තියෙන අලුත් සහ පරණ දේවල් (51, 52)
-
-
යේසුස්ගේ ගමේම අය ඔහුව ප්‍රතික්ෂේප කරයි (53-58)
-
-
-
පූජකයන් යේසුස්ව මරන්න කුමන්ත්‍රණය කරයි (1-5)
-
සුවඳ තෙල් යේසුස්ගේ ඇඟට වක් කරයි (6-13)
-
අන්තිම පාස්කුව සහ පාවා දීම (14-25)
-
ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙයි (26-30)
-
පේතෘස් තමන්ව අඳුරන්නේ නැහැ කියලා කියනවා කියලා යේසුස් කලින්ම කියයි (31-35)
-
යේසුස් ගෙත්සෙමනයට ගිහින් යාච්ඤා කරයි (36-46)
-
යේසුස්ව අත්අඩංගුවට ගනියි (47-56)
-
යේසුස්ව මන්ත්‍රණ සභාව ඉස්සරහට අරන් යයි (57-68)
-
පේතෘස් යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා කියයි (69-75)
-