දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න

අපේ නිර්මාතෘ විදිහට දෙවියන් කැමතියි අපිට මඟ පෙන්වීම් දෙන්න, අපිව ආරක්ෂා කරලා ආශීර්වාද කරන්න.

පෙරවදන

දෙවි අපිට හුඟක් ආදරේ නිසයි අපි ජීවත් වෙන්න ඕන හොඳම විදිහ කියලා දෙන්නේ.

දෙවිට සවන් දෙන්න අපිට පුළුවන් කොහොමද?

බයිබලේ ගැන ඉගෙනගන්න අපි මොනවද කරන්න ඕනෙ සහ අපිට උදව් කරන්න පුළුවන් කාටද කියලා දැනගන්න.

සැබෑ දෙවි කවුද?

සැබෑ දෙවිගේ නම සහ ඔහුගේ ගුණාංග ගැන අපිට ඉගෙනගන්න පුළුවන්.

දෙවි මිනිසාට දුන්නේ කොයි වගේ ජීවිතයක්ද?

බයිබලේ මුල් කොටසේ ඒ ගැන විස්තර කරනවා.

සාතන්ට සවන් දීමෙන් සිදු වුණේ කුමක්ද?

හැම නරක දේකම පටන්ගැන්ම ගැන දැනගන්න.

මහා ජලගැල්මේදී දිවි ගලවාගත්තේ කවුද?

මිනිස්සු හිතන විදිහේ වෙනස මොකක්ද?

මහා ජලගැල්මෙන් අපට කියා දෙන්නේ කුමක්ද?

ජලගැල්ම නිකම්ම නිකම් ඉතිහාස කතාවක් නෙමෙයි.

යේසුස් ගැන ඔබ දන්නවාද?

යේසුස් ගැන දැනගන්න එක වැදගත් ඇයි?

යේසුස්ගේ ජීවිත පූජාව ඔබ අගය කළ යුත්තේ ඇයි?

අපිට හුඟක් ආශීර්වාද ලබාගන්න පුළුවන්.

පොළොව පාරාදීසයක් වෙන්නේ කවදාද?

අවසාන කාලයේදී සිදු වෙන දේවල් ගැන බයිබලයේ අනාවැකි සඳහන් වෙලා තියෙනවා.

දෙවිට සවන් දෙන අයට ලැබෙන්නේ කිනම් ආශීර්වාදද?

දෙවිට සවන් දුන්නොත් ලැබෙන ආශීර්වාද ගැන හිතන්න.

යෙහෝවා දෙවි අපගේ යාච්ඤාවලට සවන් දෙනවාද?

ඔයාට දෙවියන් එක්ක කතා කරන්න පුළුවන් මොන වගේ දේවල් ගැනද?

පවුල් ජීවිතය ප්‍රීතියෙන් ගත කරන්නේ කොහොමද?

පවුල නිර්මාණය කරපු දෙවියන් ඒ ගැන හොඳ මඟ පෙන්වීම් දීලා තියෙනවා.

දෙවිව සතුටු කිරීමට අප කළ යුත්තේ කුමක්ද?

දෙවි පිළිකුල් කරන දේවල් සහ දෙවි සතුටු වෙන දේවල් තියෙනවා.

ඔබ දෙවිට විශ්වාසවන්ත කෙනෙක් වෙන්නේ කොහොමද?

ඔයා ගන්න තීරණ විශ්වාසවන්තව ඉන්න උදව් වෙනවා.