Skip to content

අත්හරින්න අමාරු පුරුදු

පුරුදු

ජීවිතය ලස්සන කරන හොඳ පුරුදු

නරක පුරුදු වෙනුවට හොඳ පුරුදු ඇති කරගන්න.

වැරදි පෙලඹීම්වලට අහු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?

වැරදි ආශාවන් ජය ගැනීමට වැදගත් පියවර තුනක් සලකා බලන්න.

දුම්කොළ, මත්පැන් සහ මත්ද්‍රව්‍ය

මතින් මිදෙන්න බයිබලෙන් උදව් ගන්න පුළුවන්ද?

ඇබ්බැහි වීමෙන් ගැලවෙන්න පියවර හතරක්.

මත්පැන් ගන්න එක පාලනය කරගන්නේ කොහොමද?

ලොකු පීඩනයක් දැනෙන කාලයකදී වුණත් පාලනයක් ඇතුව මත්පැන් ගන්න උදව් වෙන යෝජනා පහක් ගැන දැනගන්න.

මත්පැන් ගැන බයිබලයේ කියන්නේ මොනවාද? මත්පැන් පානය කරන එක පාපයක්ද?

වයින් සහ වෙනත් මත්පැන් වර්ගවලින් ලැබෙන ප්‍රයෝජන කීපයක් ගැන බයිබලයේ සඳහන් කරලා තියෙනවා.

මත්පැන් පානය ගැන මම දැනගන්න ඕනෙ මොනවද?

නීතියෙන් එන ප්‍රශ්න, ඔයාගේ නමට වෙන හානිය, ඔයාවම ආරක්ෂා කරගන්න බැරි වෙන එක, ඇබ්බැහි වීම, මරණ වගේ දේවල් වළක්වගන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

පවුල් අවුල් කරන මත්පැන්

බීමත්කම ඔයාගේ පවුල් ජීවිතයත් වනසනවා නම් මොකක්ද කරන්න පුළුවන්?

දුම් පානය දෙවියන් අනුමත කරනවාද?

බයිබලයේ දුම්කොළ භාවිතය ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. එහෙමනම් ඒක හරිද වැරදිද කියලා දැනගන්නේ කොහොමද?

දුම්බීම පාපයක්ද?

දුම්බීම ගැන බයිබලයේ කෙලින්ම සඳහන් වෙන්නේ නැති නිසා මේ ප්‍රශ්නෙට උත්තර දැනගන්නේ කොහොමද?

මටම එපා වුණා මං ගත කරපු ජීවිතේ

දිමිත්‍රි කොර්ෂූනොව් මත්පැන්වලට ඇබ්බැහි වෙලයි හිටියේ. ඒත් ඔහු හැමදාම බයිබලය කියවන්න පටන්ගත්තාට පස්සේ ඔහුගේ ජීවිතයේ විශාල වෙනසක් සිදු වුණා. ඒ කොහොමද කියලා දැනගන්න.

විද්‍යුත් මාධ්‍ය

ඉලෙක්ට්‍රොනික් උපකරණවලට ඔයාත් වහල් වෙලාද?

ඉලෙක්ට්‍රොනික් උපකරණ ඔයාට මොන තරම් බලපෑමක් කරනවාද කියලා මේ ලිපියේ තියෙන ප්‍රශ්නවලට දෙන උත්තරවලින් දැනගන්න පුළුවන්.

බොරු තොරතුරුවලට රැවටෙන්න එපා!

නොමඟ යවන ප්‍රවෘත්ති, බොරු වාර්තා, කුමන්ත්‍රණ න්‍යායන් අද හැම තැනම පැතිරිලා. ඒවායින් ඔයාට හානියක් වෙන්න පුළුවන්.

ගේම්ස් ගහන එක ගැන මං දැනගන්න ඕන මොනවාද?

ඔයා හිතපු නැති හොඳ පැතිත් නරක පැතිත් ඒවාවල තියෙන්න පුළුවන්.

ඔයාගේ මුළු ජීවිතේම ගැජට්ද?

ගැජට්වල වරදක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඒවාට ඇබ්බැහි වෙලාද කියන එකයි. ඇබ්බැහි වෙලා නම් ගැලවෙන්න මඟක් ගැන දැනගන්න කැමතිද?

සූදුව

සූදුව ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?

ඒක කිසිම හානියක් නැති විනෝදයට කරන දෙයක් විතරද?

සූදුවේ යෙදෙන එක වැරදියිද?

බයිබලයේ සූදුව ගැන හුඟක් විස්තර සඳහන් වෙලා නැහැ. ඒත් දෙවියන්ට ඒ ගැන හැඟෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් කොහොමද?

අසභ්‍ය දර්ශන

අන්ත්‍රාවයි! පරිහරණය කළොත් විනාසයි

අසභ්‍ය දර්ශන බලන අයටත් එයාලගේ පවුල්වල අයටත් වෙන්න පුළුවන් හානි මොනවද?

අසභ්‍ය දර්ශන බැලීම වැරදිද?

දෙවිව සතුටු කරන්න ඔබ කැමති නම් අසභ්‍ය දර්ශන බැලීම ගැන දෙවි හිතන දේ දැනගන්න.

අසභ්‍ය පින්තූර බලන්න හොඳ නැත්තේ ඇයි?

දුම් පානය හා අසභ්‍ය පින්තූර බලන එක අතර තියෙන සමානකම මොකක්ද?

කාමුක දර්ශන බලන්න ඇබ්බැහි වෙලා නම් මොකද කරන්නේ?

කාමුක දර්ශන බලන එකේ තියෙන අනතුර ගැන දැනගන්න බයිබලයේ තියෙන දේවල් ඔයාට උදව් වෙයි.

අසභ්‍ය දර්ශන බලන එක වැරදිද? ඉන්ටර්නෙට් එක හරහා ලිංගික ආශාවන් ඉටු කරගන්න එක වැරදිද?

ලිංගික හැඟීම් අවුස්සන දේවලින් ආස්වාදයක් ලබන එක අද ජනප්‍රියයි. හැබැයි ඒ දේවල වරදක් නැද්ද?