වැඩ පිටු වැරැද්දක් වුණොත් කරන්න පුළුවන් දේවල් ප්ලේ කරන්න මේ ප්රශ්නවලට උත්තර ලියලා වැරැද්දක් වුණොත් කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද කියලා දැනගන්න. ඩවුන්ලෝඩ් කරගන්න අදාළ වෙනත් ලිපි වැඩ පිටු යෞවනයන් සහ තරුණයන් මේවා බලන්නත් ඔයා කැමති වෙයි යොවුන් සිතේ ගැටලු මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ? හැමෝගෙම අතින් වැරදි වෙනවා. ඒත් ගොඩක් අය ඒකෙන් පාඩමක් ඉගෙනගන්නේ නැහැ. යොවුන් සිතේ ගැටලු අම්මා තාත්තා දාපු නීතියක් මගේ අතින් කැඩුණොත් . . . වෙච්ච දේ ඔයාට වෙනස් කරන්න බැහැ. ඒත් ප්රශ්නෙ තවත් වැඩි කරගන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන්. ඒ කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා. පිබිදෙව්! කවුරු හරි වරදක් පෙන්නලා දෙද්දී වරදක් පෙන්නලා දෙද්දී හිත රිදුණත් ඒක අපිට ප්රයෝජනවත් වෙන්නේ කොහොමද? යොවුන් සිතේ ගැටලු මම දේවල් තිතටම බලාපොරොත්තු වෙන කෙනෙක්ද? උපරිමය කරන එකයි දේවල් තිතටම කරන්න හදන එකයි අතර තියෙන වෙනස හඳුනගන්නේ කොහොමද? යොවුන් සිතේ ගැටලු මම වගකීමෙන් වැඩ කරන කෙනෙක්ද? යොවුන් වියේ ඉන්න සමහර දරුවන්ට අනිත් දරුවන්ට වඩා නිදහසක් ලැබිලා තියෙනවා. ඒ ඇයි? ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න වැරැද්දක් වුණොත් කරන්න පුළුවන් දේවල් වැඩ පිටු වැරැද්දක් වුණොත් කරන්න පුළුවන් දේවල් සිංහල වැරැද්දක් වුණොත් කරන්න පුළුවන් දේවල් https://cms-imgp.jw-cdn.org/img/p/502014168/univ/art/502014168_univ_sqr_xl.jpg