යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන තොරතුරු ඇතුළත් පත්‍රිකා ගොනුවක්
හෘද සාක්ෂියට අනුව හමුදා සේවය ප්‍රතික්ෂේප කරන්න තියෙන නිදහස ජාත්‍යන්තරව පිළිගත් මූලික මානව අයිතිවාසිකමක්. හැම රජයක්ම ඒකට ගරු කරද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. හමුදා සේවය වෙනුවට වෙනත් සේවයක් කරන්න එයාලා කැමතියි. හැබැයි ඒක දඬුවමක් විදිහට නැතුව ඇත්තටම මහජනයාගේ ප්‍රයෝජනය වෙනුවෙන් කරන්න ලැබෙනවා නම් එයාලා ඒක ගොඩක් අගය කරනවා.