Skip to content

2019 සැප්තැම්බර් 2
අලුත්ම දේවල්

ලුඕ භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

ලුඕ භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

2019 අගෝස්තු 30වෙනිදා කෙන්යාවේ කිසුමු නගරයේදී ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ ලුඕ භාෂාවෙන් මුදාහැරියා. ‘නව ලොව පරිවර්තනය’ සම්පූර්ණයෙන්ම හරි ඒකේ කොටසක් විදිහට හරි භාෂා 184කින් දැන් ලබාගන්න පුළුවන්.