නොවැම්බර් 20-26
මීකා 1-7
ගීතිකා අංක 31 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?”: (විනා. 10යි)
[‘මීකා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
මීකා 6:6, 7—සහෝදර සහෝදරියන් එක්ක සමාදානයෙන් හිටියේ නැත්නම් අපි යෙහෝවා දෙවිට ඔප්පු කරන පූජා ඔහු පිළිගන්නේ නැහැ (w08 5/15 6 20¶)
මීකා 6:8—අපිට කරන්න බැරි දෙයක් යෙහෝවා දෙවි කවදාවත් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ (w12 11/1 22 4-7¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
මීකා 2:12—මේ අනාවැකිය ඉටු වුණේ කොහොමද? (w07 11/1 15 5¶)
මීකා 7:7—‘දෙවි ක්‍රියා කරන තුරු ඉවසිල්ලෙන් බලන් ඉන්න’ ඕනෙ ඇයි? (w03 8/15 24 20¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මීකා 4:1-10
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) ගීතා 83:18—බයිබලයෙන් උගන්වන්න. නැවත බැලීමකට මඟ සලසගන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 3:14—බයිබලයෙන් උගන්වන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 123-124 20-21¶.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 6යි)
‘අපේ ත්‍යාගශීලීකම යෙහෝවා දෙවි අගය කරනවා’ (හිතෝ. 3:27): (විනා. 9යි) වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 21 පරි. 15-20¶, “ළඟදීම සිද්ධ වෙන්න නියමිත දේවල්” කියන රූප සටහන, “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” පුනරීක්ෂණ කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 149 සහ යාච්ඤාව