ගීතිකා අංක 102 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ඔයාගේ වැරදිවලින් ඉගෙනගන්න”: (විනා. 10යි)
[‘ඔබදියා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
[‘යෝනා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
යෝනා 3:1-3—යෝනා එයාගේ වැරදිවලින් පාඩමක් ඉගෙනගත්තා (ia 114 22-23¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ඔබ 10—ඒදොම් ‘සහමුලින්ම විනාශ වුණේ’ කොහොමද? (w07 11/1 13 5¶)
ඔබ 12—යෙහෝවා දෙවි ඒදොම්වරුන්ට කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (jd-E 112 4-5¶; w07 11/1 14 2¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෝනා 3:1-10
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) wp17.6 මුල් පිටුවෙන්—නැවත බැලීමකට මඟ සලසගන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) wp17.6—කලින් වතාවේ සඟරාව දීලා ආපු නිවැසියෙක් එක්ක කරන සාකච්ඡාවක්. බයිබල් පාඩම් කරන ප්රකාශනයක් හඳුන්වලා දෙන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) ld 12-13—සාකච්ඡා කරන්න කැමති පින්තූර තෝරාගන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“යෝනා පොතෙන් පාඩම්”: (විනා. 15යි) ‘පවුලේ නමස්කාරය: යෝනා - යෙහෝවා දෙවිගේ දයාව අපිට ආදර්ශයක්’ වීඩියෝ එක පෙන්වලා ලිපිය සාකච්ඡා කරන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 21 පරි. 8-14¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 150 සහ යාච්ඤාව