ආයෙත් ගෙදර එන්න
1. අ-ත-ර-මං වී-ලා
ස-යු-ර-ක මා ගි-ලී
යෙ-හෝ-වා-ගෙන් ඈත් වී
ඈ-තින් ඈ-ත-ට මා යයි පා-වී
සැ-ණින් ආ-වා දෙව් මා සො-යා
හ-ඬ-ගැ-සූ කල්-හි දෙව්-ට මා
(අනුපදය)
දෙව් මා-ව, මා සො-යා ඇ-වි-දින්
බේ-රා-ග-නියි දෙව් මා අ-න-තු-රෙන්
ආ-යෙත් ගෙ-නෙයි රැ-ළ-ට දෙව්-ගේ, යෙ-හෝ-වා-ගේ
සැ-න-සෙ-මි මා දෙව් සෙ-ව-ණේ
2. සැ-ඩ කු-ණා-ටු-වෙන්
එ-ත-නයි සැ-ඟ-වෙන්-නේ
නි-ය-ම ස-හ-නේ
දෙ-වි-ගේ පවු-ලෙන්-මයි ලැ-බෙන්නේ
දෙව්-ට ඇ-සේ හ-ඬ-නා හැ-ඬුම්
උ-දව්-ව-ට එයි ඇ-සු-ණු සැ-ණින්
(අනුපදය)
මි-තු-රේ දෙව් සි-හි ක-ර දේ
ඔ-බේ හ-දේ දෙව් ගැ-න ආ-ද-රේ
ගෙ-ද-ර ආ-වා ව-ගේ දැ-නෙයි ඔ-යා-ට-ම
සැ-න-සෙන් ප්‍රි-යේ
දෙව් සෙ-ව-ණේ
(අතුරුපදය)
උ-තු-රා යා-වී
හ-ද අ-පේ ස-තු-ටින්
ඔ-යා දැක්-කා-ම
අ-පි-ට හ-රි ස-තු-ටුයි
යා-ළු-වේ
යා-ළු-වේ
(අනුපදය)
ඔ-යා-ව තු-රු-ළ-ට ගෙ-න ත-දින්
අ-න-තු-රෙන් බේ-ර-ගත්-තා දෙව්-ඳුන්
හැ-ම-දා-ම මි-තු-රේ
ඉන්-න දෙව් සෙ-ව-ණේ
දෙව් සෙ-ව-ණේ