Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

යමෙක් ඔබව බැහැදකිනවාට කැමතිද?

යමෙක් ඔබව බැහැදකිනවාට කැමතිද?

යමෙක් ඔබව බැහැදකිනවාට කැමතිද?

දෙවි ගැනත් ඔහුගේ රාජ්‍යය සහ මිනිස් සංහතිය උදෙසා ඔහුගේ පුදුමාකාර අරමුණ ගැනත් නිවැරදි බයිබල් දැනුමක් ලැබීමෙන්, ගැටලුවලින් පිරි මෙම ලෝකයේ පවා සන්තෝෂය අත් කරගන්න ඔබට පුළුවන්. තවත් තොරතුරු දැනගන්න ඔබ කැමති නම් හෝ ඔබ සමඟ නොමිලේ බයිබල් පාඩමක් පවත්වන්න යමෙක් ඔබගේ නිවසට එනවාට කැමති නම්, කරුණාකර යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, 711 දුම්රියපොළ පාර වත්තල, 11300 යන ලිපිනයට හෝ 4වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.