මුරටැඹ - පාඩම් කලාපය 2019 ජනවාරි
2019 මාර්තු 4–අප්‍රියෙල් 7 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා
පාඩම් ලිපිය 1
“කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය”
දුෂ්කරතා අද්දකිද්දී වුණත් කලබල නොවී සන්සුන්ව ඉන්න අපිට තියෙන හේතු තුනක් බලන්න.
පාඩම් ලිපිය 2
සභාවේදී යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න
රැස්වීම්වලදී අදහස් දෙන එක ඔයාට අමාරුයිද? අදහස් දක්වන්න බය ඇයි කියලා තේරුම්ගන්නත් ඒකෙන් ගොඩ එන්නත් මේ ලිපිය ඔයාට උදව් වෙයි.
පාඩම් ලිපිය 3
සිත ආරක්ෂා කරගමු
සාතන් අපේ සිත දූෂ්‍ය කරන්න හදන්නේ කොහොමද? සිත ආරක්ෂා කරගන්න අපිට පුළුවන් කොහොමද?
පාඩම් ලිපිය 4
අපේ රජු ගැන කියා දෙන චාම් සැමරීමක්
යේසුස්ගේ මරණය සිහි කිරීමෙන් ඔහුගේ නිහතමානිකම, ධෛර්යය සහ ආදරේ ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
පාඩම් ලිපිය 5
රැස්වීම්වලට යන්න අපිව පොලඹවන ගුණාංග
රැස්වීම්වලට සහභාගි වෙන එකෙන් අපේ ආදරේ, නිහතමානිකම සහ ධෛර්යය පේන්නේ කොහොමද?
පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයෙක්
කෙනත් කුක් ගැන විස්තර ටිකක් දැනගන්න.