මුරටැඹ 2020 අංක 3 | ආදරෙන් පිරුණු දෙවි කෙනෙක්ගෙන් ආශීර්වාද ලබමු
දෙවියන් මිනිසුන්ට දෙන්න පොරොන්දු වෙලා තියෙන ආශීර්වාද මොනවාද? දෙවියන් දුන්න ලියවිල්ල විශ්වාස කරන්න ඔයාට පුළුවන්ද? ඊළඟට තියෙන ලිපිවලින්, දෙවියන් දීලා තියෙන පොරොන්දු කිහිපයක් ගැනත් ඒවා විශ්වාස කරන්න පුළුවන් ඇයි කියලත් දෙවියන් පොරොන්දු වෙලා තියෙන ඒ ආශීර්වාද ලබාගෙන සතුටින් ඉන්න ඔයාට පුළුවන් කොහොමද කියලත් අපි බලන්න යනවා.
ආදරණීය දෙවි කෙනෙක්ගෙන් හැමදාටම ආශීර්වාද ලබන්න
යුද්ධ, අපරාධ, අසනීප නැති හොඳ කාලයක් එන කල් ඔයාත් බලන් ඉන්නවාද? ඒක නිකම්ම නිකන් හීනයක් නෙවෙයි, දෙවියන් දුන්න පොරොන්දුවක්.
අපේ නිර්මාතෘ අපි ගැන හුඟක් සැලකිලිමත්
ආදරණීය තාත්තා කෙනෙක් වගේ දෙවියන් අපිව රැකබලා ගන්නවා. ඔහු ඒක කරන්නේ කොහොමද?
නිර්මාතෘ අපි වෙනුවෙන් කරන්න යන දේවල් දැනුම් දීලා තියෙන්නේ කොහොමද?
දෙවියන්ගේ පණිවිඩය ලියන්න දෙවියන් අනාගතවක්තෘවරුන්ව යොදාගත්තේ කොහොමද?
දෙවියන් දුන්න ලියවිල්ල වෙනස් වෙලාද?
අද තියෙන බයිබලය ගැන විශාරදයන් හොයාගෙන තියෙන්නේ මොනවාද?
අනාගතවක්තෘවරුන්ගෙන් දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?
විශ්වාසවන්ත අනාගතවක්තෘවරුන් තුන්දෙනෙක්ගෙන් දෙවියන් ගැනත් ඔහු දෙන ආශීර්වාද ලබාගන්න පුළුවන් විදිහ ගැනත් ඉගෙනගන්න අපිට පුළුවන්.
දෙවියන්ගේ ආශීර්වාද ලැබෙන විදිහට යාච්ඤා කරන්න
දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දීලා ආශීර්වාද කරනවාට කැමති නම් අපි යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?
කීකරු අයට දෙවියන් ආශීර්වාද කරනවා
දෙවියන්ට කීකරු වෙද්දී ඔහු අපිට ආශීර්වාද කරන විදි දෙකක් බලන්න.
හැමෝටම ආදරය පෙන්වන්න පුළුවන් කොහොමද?
අනිත් අයට ආදරයෙන් සලකන එක හැම වෙලාවේම ලේසි නැති වුණත් ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි.
අනිත් අයට උදව් කරලා ආශීර්වාද ලබන්න
අවශ්‍යතාව තියෙන අයට උදව් කරද්දී දෙවියන්ගේ ආශීර්වාද අද්දකින්න අපිට පුළුවන්. ඒ කොහොමද?
අපේ නිර්මාතෘගෙන් හැමදාටම ආශීර්වාද ලබන්න
දෙවියන් ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව ඉටු වෙද්දී මේ පොළොවේ ජීවත් වෙන අපිට මොන වගේ ආශීර්වාද අද්දකින්න ලැබෙයිද?
ඔයා කවදා හරි හිතලා තියෙනවාද?
දෙවියන් ගැනත් ප්‍රශ්න ගැටලු ඇති වෙද්දී සාර්ථකව ඒවාට මුහුණ දෙන්න පුළුවන් විදිහ ගැනත් තොරතුරු දැනගන්න.