පෙන්වා ඇත්තේ බයිබලයේ පොත් උත්පත්ති නික්මයාම ලෙවී කතාව ගණන් කතාව ද්විතීය කතාව යොෂුවා විනිශ්චයකරුවෝ රූත් 1 සාමුවෙල් 2 සාමුවෙල් 1 රාජාවලිය 2 රාජාවලිය 1 ලේකම් 2 ලේකම් එස්රා නෙහෙමියා එස්තර් යෝබ් ගීතාවලිය හිතෝපදේශ දේශනාකාරයා සලමොන්ගේ ගීතිකාව යෙසායා යෙරෙමියා විලාප ගී එසකියෙල් දානියෙල් හොෂෙයා යෝවෙල් ආමොස් ඔබදියා යෝනා මීකා නාහුම් හබක්කුක් ශෙපනියා හග්ගයි සෙකරියා මලාකි මතෙව් මාක් ලූක් යොහන් ක්‍රියා රෝම 1 කොරින්ති 2 කොරින්ති ගලාති එෆීස ෆිලිප්පි කොලොස්සි 1 තෙසලෝනික 2 තෙසලෝනික 1 තිමෝති 2 තිමෝති තීතස් ෆිලෙමොන් හෙබ්‍රෙව් යාකොබ් 1 පේතෘස් 2 පේතෘස් 1 යොහන් 2 යොහන් 3 යොහන් යූද් එළිදරව් පරිච්ඡේදය 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 කොරින්තිවරුන්ට ලියපු දෙවෙනි ලිපිය පරිච්ඡේද 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 පොතේ සාරාංශයක් 1 සුබ පැතුම් (1, 2) මොන පීඩාවකට මූණ දුන්නත් දෙවියන් සනසනවා (3-11) පාවුල් ගමන් සැලසුම් වෙනස් කරයි (12-24) 2 පාවුල්ට ඕනෙ සතුටක් ඇති කරන්නයි (1-4) වරද කරපු කෙනාට සමාව දීලා ආයෙත් පිළිගත්තා (5-11) ත්‍රෝවසට සහ මැසිඩෝනියාවට ගිය පාවුල් (12, 13) දේශනා සේවය ජය පෙරහැරක් (14-17) දෙවියන්ගේ වචනය විකුණන අය නෙමෙයි (17) 3 විස්තර ඇතුළත් ලියුම් (1-3) අලුත් ගිවිසුමේ දේවසේවකයන් (4-6) අලුත් ගිවිසුමට වැඩි තේජසක් ලැබෙයි (7-18) 4 ශුභාරංචියේ ආලෝකය (1-6) විශ්වාසයක් නැති ඒ අයගේ මනස් අන්ධ කරලා (4) මැටි බඳුන්වල තියෙන වටින වස්තුව (7-18) 5 ස්වර්ගයෙන් ලැබෙන දේ පැලඳගනියි (1-10) සමාදාන වෙන්න උදව් කරන සේවය (11-21) අලුත් නිර්මාණයක් (17) ක්‍රිස්තුස් වෙනුවෙන් තානාපතීන් විදිහට (20) 6 දෙවියන්ගේ කරුණාව වැරදි විදිහට පාවිච්චි කරන්න එපා (1, 2) පාවුල් කරපු සේවය (3-13) දෙවියන්ට සේවය නොකරන අය එක්ක බැඳීම් ඇති කරගන්න එපා (14-18) 7 අපවිත්‍ර දේවලින් අයින් වෙන්න (1) කොරින්තියේ අය ගැන පාවුල් සතුටු වෙයි (2-4) තීතස් හොඳ පණිවිඩයක් අරන් එයි (5-7) දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට දුක් වෙයි, පසුතැවෙයි (8-16) 8 යුදයේ ඉන්න ක්‍රිස්තියානීන් වෙනුවෙන් පරිත්‍යාග එකතු කරයි (1-15) තීතස්ව කොරින්තියට යවන්න අදහස් කරයි (16-24) 9 පරිත්‍යාග කරන්න පෙලඹෙන්න ඕනෙ හේතුව (1-15) දෙවියන් ආදරේ කරන්නේ සතුටින් දෙන කෙනාටයි (7) 10 තමන් කරන සේවය වෙනුවෙන් පාවුල් කතා කරයි (1-18) මිනිස්සු පාවිච්චි කරන ආයුධ නෙමෙයි (4, 5) 11 පාවුල් සහ සුපිරි නියෝජිතයන් (1-15) නියෝජිතයෙක් විදිහට පාවුල් මූණ දීපු දුෂ්කරතා (16-33) 12 පාවුල් දැක්ක දර්ශනය (1-7අ) පාවුල්ගේ ‘ශරීරයට ඇනිලා තිබුණ කටුව’ (7ආ-10) සුපිරි නියෝජිතයන්ට වඩා පහත් නැහැ (11-13) කොරින්තියේ අය ගැන පාවුල්ට දැනුණ විදිහ (14-21) 13 අනතුරු ඇඟවීම් සහ දිරිගැන්වීම් (1-14) ‘විශ්වාසයට එකඟව ජීවත් වෙනවාද කියලා නිතරම සෝදිසි කරලා බලන්න’ (5) මඟ පෙන්වීම් පිළිගන්න; එක මනසකින් ඉන්න (11) කලින් ඊළඟ ප්‍රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න 2 කොරින්ති - පොතේ සාරාංශයක් ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 කොරින්ති - පොතේ සාරාංශයක් සිංහල 2 කොරින්ති - පොතේ සාරාංශයක් https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg nwt 2 කොරින්ති 2054 පි.