ජාත්‍යන්තර සමුළු

ජාත්‍යන්තර සමුළු

අපේ ජාත්‍යන්තර සමුළුවලදී විවිධ ජාතීන්ට අයිති අය, විවිධ භාෂා කතා කරන අය සහ විවිධ ජන කොටස්වලට අයිති අය එකතු වෙලා දින කිහිපයක් පුරා බයිබලය ගැන ඉගෙනගන්නවා. ඒ වගේම එකිනෙකාගේ ඇසුරත් භුක්ති විඳිනවා.