තොරතුරු - ආර්මේනියාව
- ජනගහනය 30,40,000
- යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 11,575
- සභා ගණන 128
- ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 267
මුරටැඹ
යුරෝපීය අධිකරණයෙන් ලැබුණු තීන්දුවක්!
ආර්මේනියාවේ වුණු මේ සිද්ධිය අනිත් යුරෝපා රටවලත් බලපෑවේ කොහොමද කියලා කියවලා බලන්න.