බයිබල් චිත්‍ර කතාව

නිර්භීතව වැඩ කළ දාවිත්

දෙවිව විශ්වාස කරලා වැඩ කරපු නිසා දාවිත් කියන ළමයාට බය නැතුව යෝධයෙක්ව පරාජය කරන්න පුළුවන් වුණා. මේ චිත්‍ර කතාව ඔන්ලයින් හරි ප්‍රින්ට් කරගෙන හරි කියවන්න.