වැඩ පිටු තනිකමෙන් මිදෙන්න ප්ලේ කරන්න අලුත් යාළුවන්ව හොයාගන්නත් කලින් හිටිය යාළුවන් එක්ක මිත්‍රත්වය අලුත් කරගන්නත් ඔයාට උදව් වෙන සටහනක් ඩවුන්ලෝඩ් කරගන්න අදාළ වෙනත් ලිපි වැඩ පිටු යෞවනයන් සහ තරුණයන් මේවා බලන්නත් ඔයා කැමති වෙයි යොවුන් සිතේ ගැටලු ඇයි මට යාළුවෝ නැත්තේ? තනිකම දැනෙන්නෙත් යාළුවෝ නැත්තෙත් ඔයාට විතරක් නෙමෙයි. ඒ වගේ හිටපු අය ඒකෙන් මිදුණේ කොහොමද කියලා දැනගන්න. යොවුන් සිතේ ගැටලු අනිත් අය මට කැමති නැත්නම් මොකද කරන්නේ? වැඩියෙන්ම වටින්නේ හොඳ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්නේ නැති අයව සතුටු කරන එකද නැත්නම් ඔයා හරියි කියලා විශ්වාස කරන දේට එකඟව ජීවත් වෙන එකද? යොවුන් සිතේ ගැටලු ඔයා හුඟක් ලැජ්ජයි නම් කරන්න පුළුවන් මොනවාද? යාළුවන් ඇති කරගන්න තියෙන අවස්ථා, හොඳ අද්දැකීම් ලබන්න තියෙන අවස්ථා මඟහැරගන්න එපා. යොවුන් සිතේ ගැටලු ඔයා ආශ්‍රය කරන්නේ එකම යාළුවෝ කට්ටියක්වද? ඔයා සාමාන්‍යයෙන් ආශ්‍රය කරන්නේ එකම යාළුවෝ කට්ටියක්වද? අලුත් යාළුවෝ ඇති කරගන්න එකේ ප්‍රයෝජන තියෙනවාද? කාටූන් චිත්රවලින් උගනිමු පාඩම් හොඳ යාළුවෙක් කියන්නේ කාටද? හොඳ නැති යාළුවෝ නම් ඕන තරම් ඉන්නවා. එත් හොඳ යාළුවෙක් හොයාගන්නේ කොහොමද? වැඩ පිටු ආදර්ශයට ගන්න කෙනෙක්ව තෝරගනිද්දී . . . ආදර්ශයට ගන්න කෙනෙක්ව තෝරගන්න මේ වැඩ පිටුව උදව් වෙයි. ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න තනිකමෙන් මිදෙන්න වැඩ පිටු තනිකමෙන් මිදෙන්න සිංහල තනිකමෙන් මිදෙන්න https://cms-imgp.jw-cdn.org/img/p/502014126/univ/art/502014126_univ_sqr_xl.jpg