වසංගත ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

වසංගත ඇති වෙන්නේ දෙවියන්ගෙන් ලැබෙන දඬුවමක් නිසාද කියලා හුඟක් අය කල්පනා කරනවා.

 

උත්තරය දැනගන්න

බයිබලය ඔන්ලයින් කියවන්න

නව ලොව පරිවර්තනය නිවැරදි, කියවන්න පහසු බයිබලයක්. ඒකේ තියෙන විශේෂ දේවල් බලන්න.

බයිබලය ඔන්ලයින් කියවන්න

නව ලොව පරිවර්තනය නිවැරදි, කියවන්න පහසු බයිබලයක්. ඒකේ තියෙන විශේෂ දේවල් බලන්න.

අලුතින් එක් කළ වීඩියෝ, සංගීතය, ලිපි සහ පුවත් බලන්න.

අලුතින් එකතු කළා

යේසුස්ගේ ජීවිත කතාව

මේ වීඩියෝ මාලාවෙන් දෙවියන්ගේ පුතා සහ මිනිස් වර්ගයාගේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් ගැන තව දැනගන්න.

දැන් නරඹන්න

බයිබල් සාකච්ඡාවක් පටන්ගමු

බයිබලය ගැන උගන්වන කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න. ඒකට අය කිරීමක් කරන්නේ නැහැ.

මාව ඇවිත් හමු වෙන්න

බයිබලයේ තියෙන තොරතුරු ගැන නැත්නම් සාක්ෂිකරුවන් ගැන වැඩි විස්තර දැනගන්න.

රැස්වීමකට සහභාගි වෙන්න

අපේ රැස්වීම්වලදී වෙන්නේ මොනවාද කියලා දැනගන්න. ඔයාට ළඟම තැන හොයාගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද?

අපි විවිධ ජාතීන්ට අයත් විවිධ භාෂා කතා කරන එකමුතු සෙනඟක්. හැමදේම නිර්මාණය කළ එකම දෙවි යෙහෝවාට අපි ඉහළම ගෞරවය දෙනවා. අපිට බයිබලය ලැබුණේ දෙවිගේ මඟ පෙන්වීමෙන් කියලා අපි විශ්වාස කරනවා. යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කරන්න අපි අපේ උපරිමය කරනවා. ක්‍රිස්තියානීන් වීම අපි සලකන්නේ ගෞරවයක් විදිහටයි. දෙවි ගැනත් ඔහුගේ පාලනය ගැනත් මිනිසුන්ට කතා කරන්න අපි කාලය වැය කරනවා. මිනිසුන්ට බයිබලය ගැන කියලා දෙන්න අපි ඇපකැප වෙලා ඉන්නවා. අපිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ ඒ නිසයි.

අපේ වෙබ් අඩවියෙන් තවත් තොරතුරු දැනගන්න, බයිබලය කියවන්න, අපි ගැන සහ අපේ විශ්වාසයන් මොනවාද කියලා දැනගන්න ඔබට පුළුවන්.

 

Two of Jehovah's Witnesses preaching to a man in a rice paddy.